ජනපති ප්‍රධානත්වයෙන් 2022 පාර්ලිමේන්තුව ඇරඹෙයි (Video)
Tuesday, 18 January 2022 - 10:09 | Views - 425
9 වැනි පාර්ලිමේන්තුවේ 02 වැනි සැසිවාරයේ සමාරම්භක කටයුතු මේ වනවිට (18) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සිදු කෙරෙමින් පවතිනවා.

මෙම වසරේ මංගල සැසිය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේ කථානායක මහින්ද යාපා අබේවර්ධනයි.

ඉන්පසුව මෙරට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පැමිණීම සිදු වුණා.

පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුකූලව ඉන් පසුව පැමිණියේ දේශපාලන විධායකය හෙවත් මෙරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයි.

ඒ අනුව අද දින මංගල සැසිවාරය අමතමින් ජනාධිපතිවරයා මෙම වසරේ නව වැඩපිළිවෙළ පිළිබඳ ඉදිරිපත් කෙරෙනු ඇති. 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top