WHO අනතුරු අඟවයි
Wednesday, 12 January 2022 - 8:46 | Views - 667
ඉදිරි සති 6ත් 8ත් අතර කාලය තුළ යුරෝපයෙන් අඩකට ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය වැළදෙනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

එහි වෛද්‍ය ආචාර්ය හාන්ස් ක්ලූගේ සඳහන් කළේ, මේ වසරේ පළමු සතියේ යුරෝපය පුරා වාර්තා වූ නව රෝගීන් මිලියන 7 මෙම ප්‍රක්ෂේපනයට පදනම වී ඇති බවයි.

ගතවූ පැය 24ට ලොව පුරා කොරෝනා ආසාදිතයින් 2,721,230ක් වාර්තා වී තිබෙනවා.

එමෙන්ම ඊයේ දිනයේ දී ඇමරිකාවෙන් දෛනික ආසාදිතයින් 629,389 වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 2108ක් ලෙසයි.

එමෙන්ම ප්‍රංශයෙන් ආසාදිතයින් 368,149 ක් වාර්තා වී ඇති අතර, ඉතාලියේ ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ, 220532ක් ලෙස යි.

අසල්වැසි ඉන්දියාවෙන් ආසාදිතයින් 185112ක් වාර්තා වනවා.

මීට අමතරව බ්‍රිතාන්‍යයෙන් සහ ස්පාඤ්ඤයෙන් කොරෝනා ආසාදිතයින් ලක්ෂය ඉක්මවා සටහන් වුණා. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top