අද සිට විදුලිය කැපෙන්නේ මෙහෙමයි
Wednesday, 12 January 2022 - 7:35 | Views - 7,032
කලාප ලෙස වෙන් කොට පැයක කාලයක් විදුලිය කප්පාදු කිරීමට පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරනවා.ඒ ඊයේ (11) දින සියට ක්‍රියාත්මක වන පරිදි යි.මේ අනුව සවස 05.30 සිට රාත්‍රී 09.30 දක්වා අතර කාලයේ දී පැයක කාලයක් සඳහා විදුලිය විසන්දි වෙනු ඇති.නොරොච්චෝල බලාගාරයේ ජනන යන්ත්‍රයක සිදු වූ බිඳවැටීමක් හේතුවෙනු යි මෙම විදුලි කප්පාදුවට මුහුණ දීමට සිදු වී ඇත්තේ.මේ බව ඊයේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය - කැබිනට් සම ප්‍රකාශක රමේෂ් පතිරණ ප්‍රකාශ කළා.එම දැනුම් දීම මෙතැනින්
Share This Article