පොහොර ගැටලුවට - ජනපතිගෙන් විශේෂ උපදෙසක්
Tuesday, 11 January 2022 - 8:58 | Views - 939
යල කන්නයේ සිට ගොවීන්ට අවශ්‍ය පොහොර සම්පාදනය ක්‍රමවත්ව සිදු කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී උපදෙස් ලබාදී තිබෙනවා.

මේ මොහොතේ සිට ඊට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙසට යි ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ.

දැනට වගා කටයුතු සිදු කර ඇති මහ කන්නයට අවශ්‍ය පොහොර නො ලැබීම හේතුවෙන් කුඹුරු ගොවිතැන ඇතුළු අනෙකුත් වගාවන්ට බාධා එල්ල වී ඇති අතර, ගොවීන් ඒ පිළිබදව මෙලෙස චෝදනා කළා.

මේ අතර, ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල හමුවේ දී සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කර ගන්නා ආකාරය සම්බන්ධයෙන් ද අවදානය යොමු වී ඇති බවයි වාර්තා වන්නේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top