නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානයට - මාස 3 ක විශේෂ වැඩසටහනක්
Sunday, 09 January 2022 - 8:44 | Views - 270
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම සඳහා මාස 3 ක විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

ඒ පක්ෂයේ ආසන සංවිධායක ධුර සඳහා ඊයේ (08) නව සාමාජිකයන් පත් කිරීමත් සමගයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම විශේෂ වැඩසටහන ආරම්භ කර ඇත්තේ ශක්තිමත් පක්ෂයක් ලෙස නව සන්ධානයක් ගොඩනගා ගනිමින් ඉදිරි මැතිවරණ සඳහා ඉදිරිපත් වීමේ අරමුණින්.

පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර කියා සිටියේ සෑම ආසනයකම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන කාර්යාලයක් පිහිටුවීමට නව සංවිධායකවරුන්ට උපදෙස් ලබා දී ඇති බවයි. 





Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top