ලාංකිකයන්ට ගුවන් තොටුපලේදීම ලැබෙන කොරෝනා එන්නත්
Friday, 07 January 2022 - 11:17 | Views - 480
විදෙස් ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සඳහා ෆයිසර් කොරෝනා එන්නත් ලබාදීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කටුනායක ගුවන් තොටුපලේ එන්නත්කරණ මධ්‍යස්ථානයක් අද (07) දින ස්ථාපිත කරනු ලැබුවා.

පැය විසි හතර පුරා සතියේ දින හත තුළම ක්‍රියාත්මක මෙම එන්නත්කරණ මධ්‍යස්ථානය මගින් විදේශයන්හි සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට ඔවුන්ගේ එන්නත්කරණ තත්වය අනුව අදාළ කොරෝනා එන්නත් ලබාදීම සිදුකරනු ඇති.

එහිදී එන්නත්කරණය නොලැබූවන්ට පළමු මාත්‍රාවත්, පළමු මාත්‍රාව ලැබූ අයට දෙවන මාත්‍රාවත් ලබාදෙන අතර, මාත්‍රා දෙකම ලබාගත් අය සඳහා බූස්ටර් හෙවත් වර්ධක එන්නත් මාත්‍රාව ලබාදීමට නියමිතයි. 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top