දළදා මාළිගයේ වන්දනාකරුවන්ට විශේෂිත මධ්‍යස්ථානයක්
Friday, 07 January 2022 - 9:02 | Views - 639
මහනුවර දළදා මාලිගයට පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් ඉදිකර ඇති විශේෂිත පහසුකම් සැලසීමේ මධ්‍යස්ථාන හෙට විවෘත කිරීමට නියමිත යි.

ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.

රුපියල් මිලියන 373.5ක වියදමින් ඉදිකර ඇති මෙම මධ්‍යස්ථානය මඟින් මහනුවර දළඳා මාලිගයට පැමිණෙන වන්දනාකරුවන්ට සිය අවශ්‍යතා සපුරා ගැනීමට හැකි වනවා.

එමෙන්ම උඩරට කලා නිර්මාණකරුවන් වෙනුවෙන් ඉදිකෙරෙන නිදහස් කලා නිර්මාණ අලෙවි කිරීමේ මධ්‍යස්ථානය ද හෙට විවෘත කිරීමට නියමිත ව තිබෙනවා.

ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 561ක්.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top