ටික්ටොක් සිද්ධියක් නිසා එළොව ගිය තරුණයා (Video)
Thursday, 06 January 2022 - 8:39 | Views - 318
ග්‍රෑන්ඩ්පාස් - සේදවත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී 17 හැවිරිදි තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනා අනිද්දා (07) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සැකකරුවන් සියලු දෙනා බාල වයස්කරුවන් බව අධිකරණය හමුවේ අනාවරණය වීම හේතුවෙන් ඔවුන් මාකොළ ප්‍රදේශයේ පිහිටි ළමා රැඳවුම් මධ්‍යස්ථානයක් වෙත යොමු කරන ලෙසටයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනී සිල්වා නියෝග කර ඇත්තේ.
 
එසේම සැකකරුවන් එදිනට හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ආවරණය කර ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කෙරුණා.
 
ටික්ටොක් වීඩියෝ සමාජ මාධ්‍යයට මුදා හැරීමට වැඩි ප්‍රියතාවයක් දැක්වූ මිය ගිය තරුණයා පෙරේදා (03) මෙලෙස ඝාතනයට ලක්වුණේ ග්‍රෑන්ඩ්පාස් - හේනමුල්ල පාර ප්‍රදේශයේදීයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top