සමාජ මාධ්‍ය නීති දැඩි වෙයි යන්නෙයි කිසිඳු සත්‍යතාවයක් නොමැත - ඇමති ඩලස්
Tuesday, 04 January 2022 - 16:31 | Views - 1,196
සමාජ මාධ්‍යය ඔස්සේ ජනාධිපතිවරයා විවේචනය කළහොත් ඊට අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමක් හෝ නීතිය ක්‍රියාත්මක කරන බවට පළවන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අවධාරණය කරනවා.
අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
Share This Article