2050ට වෙනස් වන විදුලිය
Tuesday, 04 January 2022 - 12:45 | Views - 869
මේ වන විට රටේ විදුලිබල පද්ධතියට මෙගාවොට් 400ක පමණ ධාරිතාවයක් වහල මත සවිකර ඇති සුර්ය විදුලි පද්ධති මගින් සපයනු ලබනවා.

එසේම රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙන්නේ 2030 වන විට විදුලි බල අවශ්‍යතාවයෙන් 70% පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මඟින් උත්පාදනය කිරීම සඳහායි.


එසේම 2050 වනවිට බලශක්ති උත්පාදනයේදී ශුද්‍ය කාබන් විමෝචනය ශුන්‍ය කිරීමටත් රජය විසින් බලාපොරොත්තු වන බව වැඩිදුරටත් සඳහන්.

කෙසේ වෙතත් මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීමටද යෝජනා වී තිබෙනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top