2050ට වෙනස් වන විදුලිය
Tuesday, 04 January 2022 - 12:45 | Views - 870
මේ වන විට රටේ විදුලිබල පද්ධතියට මෙගාවොට් 400ක පමණ ධාරිතාවයක් වහල මත සවිකර ඇති සුර්ය විදුලි පද්ධති මගින් සපයනු ලබනවා.
එසේම රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙන්නේ 2030 වන විට විදුලි බල අවශ්‍යතාවයෙන් 70% පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මඟින් උත්පාදනය කිරීම සඳහායි.
එසේම 2050 වනවිට බලශක්ති උත්පාදනයේදී ශුද්ය කාබන් විමෝචනය ශුන්‍ය කිරීමටත් රජය විසින් බලාපොරොත්තු වන බව වැඩිදුරටත් සඳහන්.
කෙසේ වෙතත් මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීමටද යෝජනා වී තිබෙනවා.
Share This Article