නව බස් රථ 500කට කැබිනට් අනුමැතිය
Tuesday, 04 January 2022 - 12:15 | Views - 580
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ආසන 32 නව බස් රථ 500ක් මිලදී ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

කෙසේ වෙතත් ලන්සු කැඳවීමෙන් පසු ප්‍රසම්පාදන ඉන්දියාවේ අශෝක් ලේලන්ඩ් සමාගම වෙත ප්‍රදානය කිරීමට නියමිතයි.

එසේම ශ්‍රී ලංකා පොලිසිය සඳහාද ජීප් රථ 750ක් මිලඳී ගැනීමටද කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. පොලිස් විශේෂ කාර්යබලකාය සඳහාද ජීප් රථ 150ක් ඒ සඳහා ඇතුලත් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

කෙසේ වෙතත් මෙම ගිවිසුම් ඉදිරි සතියේදී අත්සන් තැබීමට නියමිත බවයි සඳහන් වුණේ. 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top