අද සිට විශේෂ මදුරු මර්දන වැඩසටහනක් - දිස්ත්‍රික්ක 15ක
Tuesday, 04 January 2022 - 10:14 | Views - 858
පසුගිය මස ඩෙංගු ආසාදිතයින් ඉහළ යාමත් සමග අද සිට විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අවදානම ඉහළ දිස්ත්‍රික්ක 15ක් කේන්ද්‍ර කරගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක බවයි එම ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ අනුව අදාළ දිස්ත්‍රික්කවල සෞඛ්‍ය නිලධාරී කාර්යාල 81ක අද සිට ආරම්භ වන මෙම වැඩසටහන ලබන 10 වන දා දක්වා ක්‍රියාත්මක කෙරෙනු ඇති.

ගත වූ වසරේ ඩෙංගු ආසාදිතයින් 19,087ක් වාර්තා වූ අතර මරණ 27ක් ද සිදු ව තිබෙනවා.

වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් එනම් 5515ක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

මීට අමතරව දිස්ත්‍රික්ක 4කින් 1000 ඉක්ම වූ රෝගීන් වාර්තා වී තිබෙනවා. 
 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top