රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් ඉවත් කෙරෙයි (Video)
Tuesday, 04 January 2022 - 9:16 | Views - 721
ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කළා.
 
May be an image of text that says 'මාධ්‍ය නිවේදනය ஊடக வெளியீடு PRESS RELEASE Tel 1000000G 386572 Fax අංශය, Media Division, President's Colombo0 අංක 22/05 2022-01-04 පෙ.ව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා ධුරයෙන් ඉවත් කෙරේ. වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ධුරයෙන් ඉවත් කෙරේ. ජනාධිපතිතුමාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම තීරණය ගෙන තිබේ. සුසිල් ප්‍රේමජයන්ත් මහතා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ධුරය හෙබවීය. ස්කරණ හා විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන ජනාධිපති මාධ්‍ය අංශය 2022-01-04 Email:pmdnevs2020@gmail.com www.president.gov.lk acebook:ww.facbok.co/oabayar/ twitter:w.witr.com/GoabayaR'

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top