ලෝක වෙළදපොළේ තෙල් මිල ගැන ඔපෙක් තීරණාත්මක වෙයි
Tuesday, 04 January 2022 - 8:44 | Views - 818
ලෝක වෙළෙඳපොළ තෙල් මිලට බලපාන ඔපෙක් සන්ධානයේ තීරණාත්මක රැස්වීමක් අද පැවැත්වෙනවා.
ඊට පෙර ලෝක වෙළදපොළේ තෙල් මිලෙහි ඉහළ යාමක් දක්නට ලැබුණු අතර බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක මිල ඩොලර් 79කට ආසන්න වුණා.
සැපයුම ඉහළ නැංවීමට ඔපෙක් සන්ධානය තීරණය කළ හොත් තෙල් මිල සමනය වීමක් අපේක්ෂා කළ හැකියි.
Share This Article