ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ ගියේ මෙහෙමයි
Sunday, 02 January 2022 - 14:23 | Views - 683
පසුගිය 2021 වසර තුළ ලෝක වෙළඳපොලේ තෙල් මිල සියයට 50 කට වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ, කොරෝනා වසංගතය තුනී වීමෙන් අනතුරුව ලෝක ආර්ථිකය ප්‍රකෘතිමත්වීම ආරම්භවීමත් සමඟයි.

එහිදී බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල සියයට 50.5 කින් ඉහළ ගොස් ඇත්තේ 2016 වසරෙන් පසු වැඩිම වාර්ෂික වර්ධනය සළකුණු කරමින්.

ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් මිල ද 2009 වසරෙන් පසු වැඩිම වර්ධනය සළකුණු කරමින් සියයට 55.5කින් වර්ධනය වී තිබෙනවා. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top