දිස්ත්‍රික්ක කිහිපයක උෂ්ණත්වය ඉහළ යයි
Sunday, 02 January 2022 - 13:54 | Views - 882
ජනවාරි මාසය තුළ රාත්‍රි කාලයේ මන්නාරම, අම්පාර, කොළඹ, ගම්පහ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල අවම උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා මදක් ඉහළ යෑමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

දිස්ත්‍රික්ක රැසක උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා අඩුවීමේ හැකියාවක් ද පවතින බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

විශේෂයෙන් දහවල් කාලය තුළ මෙලෙස උෂ්ණත්වය සාමාන්‍ය තත්ත්වයට වඩා පහළ යන්නේ පුත්තලම, මන්නාරම, අනුරාධපුර, කොළඹ, අම්පාර, නුවරඑලිය ඇතුළු දිස්ත්‍රික්කවලයි.

මෙම තත්වයට නිවර්තන පැසිෆික් සාගර කලාපයේ දැනට පවතින ලානිනා කාලගුණ සංසිද්ධිය ද හේතුවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පර්යේෂණ සහ දේශගුණික විපර්යාස පිළිබද අධ්‍යක්ෂිකා අනුෂා වර්ණසූරිය සඳහන් කළේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top