21 ට තුති 22 ට ජය (Photos)
Friday, 31 December 2021 - 16:19 | Views - 590
2021 වසරේ අවසාන දිනය අද එනම් 2021 උඳුවප් මස 31 වෙනිදායි. කෙසේ වෙතත් මෙවර අවුරුද්ද නම් ජනතාවට එතරම් සුබ වූනේ නෑ. කොවිඩ් වසංගතයෙන් වගේම ආර්ථික අතිනුත් බොහෝ පීඩාකාරී ප්‍රශ්න රැසක් පැන නැගුණු අතර ඒ හේතුවෙන්
බොහෝ දෙනාගේ ජන ජීවිත අඩාල වී තිබෙනවා.

කෙසේ වෙතත් සමාජ මාධ්‍ය ඔස්සේ නම් වසර අවසානයට බොහෝ සුබ පැතුම් හුවමාරු වූ අතර ඒවායින් ලංකික ජනතාවගේ සිතුම් පැතුම් ආකල්ප මෙන්ම තවමත් ඉතිරිව තිබෙන මනුසත් බවද විදහා දක්වා තිබෙනවා.

මේ ඒ අතුරින් කිහිපයක් ...

May be an image of text

May be an image of 1 person and text

May be a cartoon of text
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top