21 ට තුති 22 ට ජය (Photos)
Friday, 31 December 2021 - 16:19 | Views - 591
2021 වසරේ අවසාන දිනය අද එනම් 2021 උඳුවප් මස 31 වෙනිදායි. කෙසේ වෙතත් මෙවර අවුරුද්ද නම් ජනතාවට එතරම් සුබ වූනේ නෑ. කොවිඩ් වසංගතයෙන් වගේම ආර්ථික අතිනුත් බොහෝ පීඩාකාරී ප්‍රශ්න රැසක් පැන නැගුණු අතර ඒ හේතුවෙන් බොහෝ දෙනාගේ ජන ජීවිත අඩාල වී තිබෙනවා. කෙසේ වෙතත් සමාජ මාධ්‍ය ඔස්සේ නම් වසර අවසානයට බොහෝ සුබ පැතුම් හුවමාරු වූ අතර ඒවායින් ලංකික ජනතාවගේ සිතුම් පැතුම් ආකල්ප මෙන්ම තවමත් ඉතිරිව තිබෙන මනුසත් බවද විදහා දක්වා තිබෙනවා. මේ ඒ අතුරින් කිහිපයක් ...



Share This Article