2022 දී ඔබගේ රෝද හතරේ සිහිනය හැබෑ වෙන්නේ මෙහෙමයි
Friday, 31 December 2021 - 15:46 | Views - 1,167
වර්තමානය වන විට ‘වාහනයක’ සිහිනයද බොහෝ දෙනෙක් ඉටුකරගන්නට වෙර දරමින් සිටිනවා.

ඇතැමකුට වාහන හය හතක්ම ඇත. තවත් අයකුට එකක් දෙකක්ද ඇත. තවත් අයකු වාහනයක් තමා සතු කරගන්න අපමණ වෙහෙසෙති. පෙරුම්පුරති. එහෙත් එම සිහිනය සැබෑවක් නොවී සැමදාම සිහිනයක් ලෙසින්ම පවතිනු ඇත.
 
දෙයක් ලබන්නට වාසනාව තිබිය යුතුය යන්න සාමාන්‍ය ජනවහරයේ වචනයකි. එහෙත් එහි තුළ සත්‍යක්ද පවතී. ජේ‍යාතිෂ විෂය තුළ ඔබගේ ජන්ම පත්‍රය තුළ (කේන්දරය) එය මනාවට සටහන් වී ඇත. 
 
එය කල් ඇතිව දැනගැනීම තුළද ඔබටද එම සිහිනය සැබෑවක් කරගත හැකිද යන්න දැනගත හැකිය.

සිකුරු ග්‍රහයා 4 වැන්නේ පිහිටීම

සිකුරු ග්‍රහයා 11 වැන්නේ 7 වැන්නේ බලවත්ව පිහිටීම 

4 සහ 11 අධිපතීන් පරිවර්තයක් යෙදීම.

හතරවැන්න අධිපතියා ලග්නයේ සිකුරු සමඟ යෝගවීම.

හතරවැන්න අධිපතියා ගුරු (බ්‍රහස්පති) සමඟ යෝගව ලග්නගත වීම.

ලග්නාධිපති 4,9,11 යන භාවයක පිහිට

ඉහත සඳහන් වනුයේ වාහන හිමිතාව ලබන්න ඔබට වාසනාව ඇද්ද යන්න පෙන්වා දෙන පිහිටීම් කිහිපයකි. 

එලෙසින්ම ඕනෑම අයකුගේ ජන්ම පත්‍රය තුළ 4 වැන්න සහ 4 වැන්න අධිපතියා බලවත් නම් ඔවුන්ටද වාහන හිමිකාරිත්වය ලබන්න යම් වාසනාවක් පවතී.

මෙම ඉහත පිහිටීම් සමඟම ධන යෝග වාසනාවන්ද ඇත්නම් වාහනයක සිහිනයද එලෙසින්ම ඉටු වනු ඇත. 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top