කොරෝනා සුනාමියකින් සෞඛ්‍ය සේවා පද්ධති බිඳ දැමීමේ අවදානමක්
Friday, 31 December 2021 - 12:48 | Views - 771
ශීඝ්‍රයෙන් පැතිරෙන ඔමික්‍රොන් ප්‍රභේදය හමුවේ කොරෝනා වසංගතය නැවතත් පළමු අදියරට පැමිණ ඇති අතර, කොරෝනා සුනාමියක් මගින් ලොව පුරා සෞඛ්‍ය සේවා පද්ධතීන් බිඳ දැමීමේ අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

මීට වසර දෙකකට පෙර සොයා ගැනුණු පසුගිය මාර්තුවේ ගෝලීය වසංගතය ලෙස ප්‍රකාශයට පත් කෙරුණු කොරෝනා වෛරසයෙන් මේ වනවිට 54 ලක්ෂය ඉක්ම වූ ලෝකවාසීන් මියගොස් ඇති අතර, ආර්ථික අර්බුද මෙන්ම සාමාජීය ගැටළු රැසක් ඇතිකර තිබෙනවා.

නවතම කොරෝනා ප්‍රභේදය වන සාපේක්ෂව අඩු රෝග ලක්ෂණ සහිත ඔමික්‍රොන් ප්‍රභේදය පසුගිය කාලය තුළ එක්සත් ජනපදය, බි්‍රතාන්‍යය, ප්‍රංශය සහ තවත් යුරෝපා රටවල සීග්‍රයෙන් පැතිර යාමත් සමඟ නැවතත් නිරෝධායන සීමාවන් හඳුන්වාදීමට එම රටවලට සිදු වුණා.

එමෙන්ම ගෝලීය දෛනික ආසාදිත සංඛ්‍යාව ප්‍රථම වරට මිලියනය ඉක්මවා ඇති අතර, පසුගිය දින හත තුළ පමණක් අලුතින් එක්වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 7.3 ක්. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top