මෙරටින් ඔමික්‍රොන් ආසාදිතයින් රැසක් (Video)
Friday, 31 December 2021 - 9:00 | Views - 3,045
Covid-19 ඔමික්‍රොන් ප්‍රභේදයේ තවත් නව රෝගීන් 41ක් ශ්‍රී ලංකාවෙන් සොයා ගෙන තිබෙනවා.වෛද්‍ය චන්දිම ජීවන්දර මේ බව සඳහන් කළා.ඔමික්‍රෝන් නව ප්‍රභේදය දකුණු අප්‍රිකාවෙන් සොයා ගත් අතර, එය පළමුවරට ශ්‍රී ලංකාවට ඇතුළු වුණේ, නයිජීරියාවේ සංචාරය කළ කාන්තාවක් හරහා යි.

Share This Article