මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටසක් 2020 ජනතා අයිතියට
Thursday, 30 December 2021 - 15:57 | Views - 1,326
මධ්‍යම අධිවේගී මාර්ගයේ 02 වන අදියර වන මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ජනතා අයිතියට පත් කිරීමට මහාමාර්ග අමාත්‍යාංශය කටයුතු සූදානම් කර තිබෙනවා.
ඒ අනුව මෙම නව මාර්ගය එළඹෙන ජනවාරි මස 15 වැනි දින මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරෙනු ඇති.
Share This Article