විදුලි බිල වැඩිවෙන්නේ නැහැ - ඇමති ලොකුගේ
Thursday, 30 December 2021 - 13:35 | Views - 1,417
ඉන්ධන මිල ඉහළ දැමුව ද ඉදිරියේ දී විදුලි බිල සංශෝධනය කිරීමක් සිදු නො කරන බව විෂ්‍ය භාර අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළා.
කොළඹ ඊයේ පැවති උත්සවයකින් අනතුරු ව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනු යි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
Share This Article