ගාලුමුවදොර පිටිය අසල දී සුපිරි රියක් හදිසියේ ගිනි ගනියි (Video)
Thursday, 30 December 2021 - 11:11 | Views - 638
කොළඹ ගාලුමුවදොර පිටිය අසල අතුරු මාර්ගයක ඊයේ (29) සුපිරි සුඛෝපභෝගී මෝටර් රථයක් ගිනි ගැනීමකට ලක් වුනා.
ඊයේ රාත්රී 10.20 ට පමණ ඇතිවූ මෙම සිද්ධිය හේතුවෙන් අදාල සුපිරි මෝටර් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබෙනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර කොලඹ ගිනි නිවීමේ ඒකකය පැමින ගින්න නිවා දැමීමට කටයුතු කළා.
සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලීසිය වැඩිදුර විමර්ශණ සිදු කරනවා.
Share This Article