හදිසි අනතුරුවලින් වසරකට 12,000ක් මරුට
Thursday, 30 December 2021 - 9:45 | Views - 1,943
හදිසි අනතුරු හේතුවෙන් මෙරට තුළ වසරකට පුද්ගලයන් 12,000ක් පමණ මියයන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා.

එහි බෝ නො වන රෝග ඒකකය සඳහන් කළේ, ඒ අනුව දිනකට පුද්ගලයන් 35 දෙනෙකු පමණ හදිසි අනතුරු හේතුවෙන් මියයන බවයි.

වසරකට මිලියන 3ත්, 4ත් අතර වන පුද්ගලයන් ප්‍රමාණයක් හදිසි අනතුරුවලට ලක්වන අතර දිනකට පුද්ගලයන් 12,000ක් පමණ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මෙරට රෝහල් පද්ධතියට ඇතුළු වන බවටයි වාර්තා වී ඇත්තේ.

කෙසේ වෙතත් කොරෝනා ව්‍යාප්තිය සහ එය පාලනයට විවිධ සීමා පනවා තිබූ පසුගිය දෙවසරක කාලය තුළ හදිසි අනතුරුවලට ලක්වන පුද්ගලයින් සංඛ්‍යාව අඩු වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top