ලෝක වෙළදපොළේ තෙල් මිල ඉහළට
Tuesday, 28 December 2021 - 14:53 | Views - 1,698
ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදයෙන් ගෝලීය ඉල්ලුම කෙරෙහි ඇති වන බලපෑම සීමිත බවට බලාපොරොත්තු පළ වීමත් සමඟ ලෝක වෙළදපොළේ තෙල් මිල ඉහළ යාමක් අද (28)දින දක්නට ලැබුණා.

ඒ අනුව, මසකින් ඉහළම අගය සලකුණු කරමින් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 78යි ශත 67 දක්වා ඉහළ ගියා.

ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි.තෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 75යි ශත 75ක් ලෙසයි.

ඉල්ලුම ප්‍රකෘතිවීම මෙන්ම ඔපෙක් සන්ධානය විසින් සැපයුම කපා හැරීම හේතුවෙන් මේ වසරේ ලෝක වෙළදපොළේ තෙල් මිල සියයට 50කින් පමණ වර්ධනය වී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top