සිම්බාබ්වේ ජාතික ක්‍රිකට් කණ්ඩායම 2022 මෙරටට
Tuesday, 28 December 2021 - 13:39 | Views - 617
තරග 03කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියකට සහභාගි වීම සඳහා සිම්බාබ්වේ ජාතික ක්‍රිකට් කණ්ඩායම 2022 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිවේදනයට අනුව සිම්බාබ්වේ කණ්ඩායම ජනවාරි 10වැනිදා දිවයිනට පැමිණෙනු ඇති.

දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 03කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ සියලු තරග කෝවිඩ් 19 සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ජෛව බුබුළකට යටත්ව මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනේදී පැවැත්වෙනවා.

මේ අනුව, පළමු තරගය ජනවාරි 16වැනිදා පැවැත්වීමට නියමිත අතර දෙවැනි තරගය පැවැත්වීමට සැළසුම් කර ඇත්තේ ජනවාරි 18වැනිදායි.

දෙරට අතර තෙවැනි සහ අවසන් එක්දින තරගය ජනවාරි 21 වැනිදා පැවැත්වෙනු ඇති.

මේ සියලු තරග පැවැත්වෙන්නේ දිවා රාත්‍රී තරග ලෙසටයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top