කොලොන්නාවේ නැවතුණු ඉන්ධන දුම්රිය
Tuesday, 28 December 2021 - 11:10 | Views - 455
දුම්රිය වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් අද කොලොන්නාව නිමාව තෙල් අංගනයේ සිට ඉන්ධන රැගත් දුම්රිය ධාවනය කිරීම නවතා දමා තිබුණා .

ගුවන්තොටුපොළ සඳහා ඉන්ධන ප්‍රවාහනය කරන ඉන්ධන දුම්රිය ධාවනය නො කළ බවයි මෙහි දී සඳහන් වුණේ .

මේ අතර දුම්රිය කාර්‍ය මණ්ඩලයේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා අදත් දුම්රිය ගමන් ගත්තේ, ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමකින් තොරව යි.

නමුත් කව දා හෝ මෙම පාඩුව ගෙවන්න වෙන්නෙත් අපට ම බව දුම්රිය මඟීන් පවසා සිටියා.

සංචාරකයින් මෙන්ම මඟීන් විශාල පිරිසක් දුම්රියෙන් ගමන් කිරීමට සහ පිටවීමට කොටුව දුම්රිය ස්ථානයට පැමිණ සිටි අතර, මඟීන් පැවසුවේ, මෙය රජයට දරාගත නො හැකි ලොකු පාඩුවක් බවත් මෙය වක්‍රාකාරයෙන් මහජනතාවට ම ඉදිරියේ දී ගෙවීමට සිදු වෙන බවත් ය. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top