තවමත් නිමක් නැති ගෑස් පිපිරීම්
Tuesday, 28 December 2021 - 11:02 | Views - 365
හැටන් කොටගල ක්රිස්ටස් ෆාම් වතුයායේ නිවසක නිවසක මුළුතැන්ගෙහි තිබු ගෑස් උදුනක් (27) දින පස්වරු 02 ට පමණ පුපුරාගොස් ඇති බව දිඹුල පතන පොලිසිය පවසනවා.
වතුර රත් කිරිම සදහා ගෑස් උඳුන ක්රියාත්මක කිරිමත් සමඟ එක් වර ම ගැස් උඳුන පිපිරි ගිය බවයි නිවෙස් හිමියා කියා සිටියේ.
පිපිරිමෙන් ගෑස් උඳුනට දැඩි අලාභ හානි සිදු වී ඇති අතර, කිසිවෙකුටත් තුවාල සිදු වී නෑ.
පිපිරිම සම්බන්ධයෙන් දිඹුල පතන පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවෙනු ඇති.
Share This Article