වර්ජනය අඛණ්ඩව - දුම්රිය ස්ථානාධිපති සංගමය
Monday, 27 December 2021 - 13:46 | Views - 455
දුම්රිය ස්ථානාධිපති සංගමය සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අතර පැවති සාකච්ඡාව අසාර්ථක වී තිබෙනවා.
ඒ අනුව, දැනට ක්‍රියාත්මක වර්ජනය අඛණ්ඩව සිදු කරන බවයි,දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසන්නේ.
Share This Article