දෛනික කොරෝනා ආසාදිතයන් සම්බන්ධයෙන් බලධාරීන් හෙළි කරන සංඛ්‍යාලේඛන කොතරම් නිවැරදිද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කළේ, උත්සව සමය පැවතීමත් සමඟ ගෙවී ගිය සති අන්තය තුළ ජනතාවගේ හැසිරීම ඉතා කණගාටුදායක තත්වයක පැවති බවයි.