ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්
Thursday, 23 December 2021 - 15:01 | Views - 1,640
හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන්, අනුරාධපුර නව නගර සහ මිහින්තලය ජල සම්පාදන ක්‍රමය යටතේ ජලය සැපයෙන ප්‍රදේශ කිහිපයකට අද(23) මධ්‍යම රාත්‍රියේ සිට හෙට පස්වරු 8 දක්වා පැය 20ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙනවා.

ඒ අනුව, සාලියපුර, රඹෑව, ගල්කුලම, මාතලේ හන්දිය සහ යාපනය හන්දිය යන ප්‍රදේශවලට මෙලෙස ජලසැපයුම අත්හිටුවනු ඇති.

එමෙන්ම, මරදන්කුලම, දොරමඩලාව, සංගිලිකුලම, රඹෑව වැව පාර, මහකනදරාව, බෝගහයාය සහ පලුගස්වැව, ත්‍රිකුණාමලය පාර, කිරින්දේගම, ඉසුරු උයන, වේරන්කුලම, මිහින්තලය නගරය සහ රුවන්ගම යන ප්‍රදේශවලට ද, ජල සැපයුම අත්හිටුවන ලබනවා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top