26 වැනිදා සිට අඛණ්ඩ දුම්රිය වර්ජනයක් ? - දැල්වුණු රතු එළිය
Thursday, 23 December 2021 - 13:56 | Views - 576
සිය වෘත්තීය ගැටලු වලට විසඳුම් නොදීම සම්බන්ධව විරෝධය පා අද මධ්‍යම රාත්‍රී සිට දුම්රිය ප්‍රවේශ පත් නිකුත් කිරීමේ කටයුතුවලින් ඉවත්වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.
මෙම වෘත්තීය ක්රියාමාර්ගයටද විසඳුම් ලබාදීමට පියවර නොගතහොත් 26 වැනිදා සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමුවන බවයි ඔවුහු වැඩිදුරටත් සඳහන් කළේ.
දිවයින
Share This Article