උඳුවප් මාසයට හැඩ වුණු කොළොම්තොට
Thursday, 23 December 2021 - 9:46 | Views - 414
නත්තල් උත්සවය වෙනුවෙන් කොළඹ සහ අවට ප්රදේශවල රාජ්ය සහ පෞද්ගලික ආයතන ඇතුළු ස්ථාන රැසක් වර්ණවත් සැරසිළි සහ විදුලි බුබුළුලිවලින් සරසා තිබෙනවා.කොළඹ පුරහල ඇතුළු බොහෝ ගොඩනැගිළි වර්ණවත් විදුලි බුබුළු යොදාගෙන කර ඇති නිර්මාණවලින් වඩාත් සිත් ඇඳගන්නා තත්වයට පත්ව තිබෙන බව කාගෙත් නෙත් සිත් පිනා යන දසුනක්.
Share This Article