සබරගමුව පළාතේ සියළු රෝහල් අද වර්ජනයේ
Thursday, 23 December 2021 - 8:25 | Views - 398
අද පෙරවරු 7.00සිට සබරගමුව පළාතේ සියළු රෝහල්වල මහජන සෞඛ්‍ය ආයතන සහ බාහිර සෞඛ්‍ය සේවා කටයුතු වලින් ඉවත් වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන් ගේ සංගමය පවසනවා.
ඔවුන් වැඩිදුරටත් පැවසුවේ වැටුප් විෂමතා ඉවත් කිරිම, උසස්වීම් ක්‍රමය සහ සේවා වර්ගීකරණය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන මෙසේ විරෝධතාවයක් දක්වන බවයි.
Share This Article