අද විදුලිය බිඳ වැටෙයි - වේලාව මෙන්න
Wednesday, 22 December 2021 - 16:43 | Views - 12,910
අද සවස 6 සිට රාත්‍රී 9.30 දක්වා අතර කාලය තුල දිවයිනේ විවිධ ප්‍රදේශවලට විදුලිය බිඳවැටීම් සිදුවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

කෙසේවෙතත් මෙලෙස විදුලිය බිඳවැටෙන ප්‍රදේශ නිශ්චිත වශයෙන් සඳහන් කිරීමට අපහසු බවයි ඔවුන් දන්වන්නේ.

මෙම කාලසීමාව තුලදී රට පුරා විදුලි ඉල්ලුම ඉහළම තත්වයට පැමිණෙන බැවින් එම කාලය තුල අවශ්‍ය ධාරිතාව සපුරා ගැනීමට විදුලිබල මණ්ඩලයට හැකියාවක් නොමැති අතර නොරොච්චෝල බලාගාරයේ සිදුවූ බිඳවැටීමක් මීට හේතුවී තිබෙනවා.

ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එම්.ආර්. රණතුංග පැවසුවේ 3 වැනි ජනන යන්ත්‍රය කාර්මික දෝෂයකට ලක්වීමෙන් මෙම තත්ත්වය හටගත් බවයි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top