රී ලංකාවෙන් තවත් ඔමික්‍රෝන් ආසාදිතයන් 3 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව මෙරටින් මේ දක්වා හමුවී ඇති සමස්ත ඔමික්‍රෝන් ආසාදිතයන් සංඛ්‍යාව 7ක්.
බොරැල්ල වෛද්‍ය පර්යේෂණයාතනය සිදු කළ සාම්පල් පරීක්ෂාවලදීයි මෙම ආසාදියක් හඳුනාගෙන ඇත්තේ.
ඔවුන් අතරින් එක් අයෙක් දිවයිනෙන් බැහැරව ගොස් ඇති බවට වාර්තා වුණා.
අදාළ පුද්ගලයා දින 3ක සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය ජාතිකයෙකු බවයි සෞඛ්‍ය අංශ වාර්තා සඳහන් කළේ.
මේ අනුව දිවයින තුල දැනට තහවුරු වී ඇති ඔමික්‍රෝන් ආසාදිතයන් 6 දෙනෙකු සිටිනවා.