තීරණාත්මක සාකච්ඡාවේ තීරණය
Wednesday, 22 December 2021 - 13:34 | Views - 926
බස් ගාස්තු වැඩි කිරීමේ ක්‍රමවේදය ගණනය කර ලබන බදාදා වනවිට දැනුම් දෙන ලෙස, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සහ පෞද්ගලික බස් සංගම් අතර පැවති සාකච්ඡාවේ දී ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් ලැබී තිබෙනවා.

පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහල දැමීමට රජය කටයුතු කිරිමත් සමග අවම බස් ගාස්තුව රුපියල් 25ක් දක්වා ඉහළ නැංවිම සිදු වන බවයි බස් සංගම් ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, සමස්ත ලංකා බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් චෝදනා කළේ, තෝරා ගත් බස් සංගම් කිහිපයකට පමණක් මෙම සාකච්ඡාව සඳහා ආරාධනා කර තිබූ බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top