එක ම පවුලක හත් දෙනෙකු කළ අමුතුම සොරකම
Wednesday, 22 December 2021 - 12:14 | Views - 859
මේ දිනවල සෑම අංශයක් කෙරෙහි ම බල පා ඇති ආර්ථික අර්බුදයෙන් ගැලවීම රටේ සාමාන්‍ය ජනයාට මහත් අපහසු කාරණයක් බවට පත් වී තිබෙනවා.

ඉකුත් දිනක දී ආහාරය සඳහා පොල් සම්බෝලයක් සාදා ගැනීම සඳහා යාබද වත්තකින් පොල් ගෙඩියක් සොරා ගත් මිනිසෙකුට නිරුවත් කර ඇවිද්දූ වතු අධිකාරිවරයෙකුගේ සිද්ධියක් ද වාර්තා වුණා.

මෙවැනි පසුබිමක දී වැලිමඩ එක ම පවුලේ හත් දෙනෙකු හේන්වල එළවළු සොරකමේ ගිය සිදුවීමක් ද වාර්තා වෙනවා.

ඔවුන් වැලිමඩ - දිකාපිටිය හා කහටපිටිය ප්‍රදේශවල ගොවිබිම්වලිනුයි මෙසේ එළවළු සොරාගෙන ඇත්තේ.

ගම්වාසින් විසින් මොවුන් ව අල්ලා පොලිසියට බාර දී ඇති බව වාර්තා වෙන අතර, සැකකරුවන් අතර මව,පියා සහ  පුතා ද සිටින බව පොලිසිය වාර්තා කරනවා.

මොවුන් විසින් සොරාගත් ඇත්තේ, කරවිල, වම්බටු, තක්කාලි හා වට්ටක්කා ඇතුළු එළවළු වර්ග රැසක්. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top