බේකරි නිෂ්පාදන මිල යළිත් ඉහළට
Wednesday, 22 December 2021 - 12:00 | Views - 1,787
ඊයේ(21) පාලන මිල ඉවත් කිරීමත් සමඟ බේකරි නිෂ්පාදන මිල ඇතැම් ප්රදේශ වල යළිත් ඉහළ ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් මෙසේ පාලන මිල ඉවත් කර ගැනීමට කටයුතු කළ බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් බේකරි නිෂ්පාදනකරුවන්ගේ සංගමය සඳහන් කළේ.
Share This Article