පොලිසියේ ප්‍රශ්න විසදෙන පොලිස් දිනය මෙන්න
Wednesday, 22 December 2021 - 11:17 | Views - 1,687
මහජන ආරක්ෂක ඇමතිවරයාගේ සංකල්පයකට අනුව පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්න විසදීම සඳහා සෑම මසකම පොලිස් දිනයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව එහි පළමු වැඩසටහන ලෙස හෙට උදෑසන මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ දී පොලිස් නිලධාරින්ගේ ප්‍රශ්න සඳහා පිළිතුරු සෙවීම ආරම්භ වනු ඇති.
Share This Article