ජනවාරි 01 සිට පොදු ස්ථාන වලට ඇතුළු වීමට App හා QR Code
Wednesday, 22 December 2021 - 9:56 | Views - 9,519
සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ට්විටර් සටහනක් තබමින් ජනවාරි 01 සිට පොදු ස්ථාන වලට ඇතුළුවීමට එන්නත් කාඩ් පත අනිවාර්ය බව දන්වා ඊයේ නිවේදනයක් නිකුත් කර තිබුණා.

කෙසේ වෙතත් දැනට වාර්තාවන ආකාරයට එන්නත් දෙකම ලබාගෙන ඇති පුද්ගලයන්ට විශේෂ යෙදුමක් (APP) හා කේත අංකයක් (QR CODE) ලබාදීමට නියමිත බවයි සඳහන් වන්නේ. තවද යම් පොදු ස්ථානයකට එන්නත් කාඩ්පත නොමැතිව අයෙකු ඇතුළු වී ඇත්නම් එහි වගකීම කළමනාකාරීත්වය විසින් භාරගත යුතු බවද සෞඛ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

එන්නත ලබානොගෙන සිටීමට ඕනෑම අයෙකුට අයිතියක් ඇති නමුත් අන් අයගේ ජීවිත අවදානමකට ලක් කිරීමට අයිතියක් නොමැති වීම මත මෙම නීතිය හඳුන්වා දී තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top