කොළඹ දූවිල්ල ඉහළට - උඳුවප් සීතලෙත් වෙනසක්
Wednesday, 22 December 2021 - 9:18 | Views - 805
වෙනත් වසරවල දෙසැම්බර් මාසයේ දක්නට ලැබෙන ශීත කාලගුණ තත්ත්වය මෙම වසරේ මේ දක්වා ස්ථාපිත වී නො මැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

හිමාල කඳුවැටිය හරහා හමා එන සුළං තත්ත්වය මේ දක්වා ස්ථාපිත වී නො තිබීම ඊට හේතුව බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සඳහන් කළේ.

කෙසේ වෙතත් සුළං රටාවේ වෙනස්වීමක් සිදු වුව හොත් ඉදිරි දිනවල දී ශීත කාලගුණ තත්ත්වය ඇති වෙනු ඇති බව ද ඔහු සඳහන් කළා.

මේ අතර, මේ දිනවල කොළඹට ඉහළ අහසේ මීදුම් වලාවක් සේ අපහැදිලි අහසක් දිස්වීමට හේතුව දූවිලි අංශුවල ඉහළ යෑම බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top