අයි. ඕ. සී. මිලත් ඉහළට
Tuesday, 21 December 2021 - 7:29 | Views - 1,627
ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ද සිය ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම සමාගම විසින් නිකුත් කරනු ලබන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 177ක්.

රුපියල් 157ක්ව පැවති එහි මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 20කින්.

n95 වරපේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 184 සිට රුපියල් 210ක් දක්වා රුපියල් 26කින් මිල ඉහළ නංවා තිබෙනවා.

රුපියල් 144ක්ව පැවති ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් එකසිය පනස් නවයක් දක්වා රුපියල් 15 කින් මිල ඉහළ නංවා තිබෙනවා.

එම සමාගම ද භූමිතෙල් මිල වැඩි කර ඇත්තේ රුපියල් දහයකින්.

ඒ අනුව රුපියල්77ක්ව පැවැති භූමිතෙල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 87ක්. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top