රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (20) උදෑසන 8 සිට දිස්ත්‍රික්ක 5ක රෝහල්වල එක්දින සංකේත වර්ජනයක් ආරම්භ කිරීමට නියමිතයි.
මන්නාරම, ත්‍රිකුණාමලය, නුවරඑළිය, රත්නපුරය සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රභාත් සුගතදාස කියා සිටියේ.