ඉන්දියාවේ කාන්තාවන්ගේ විවාහවීමේ වයස් සීමාව වෙනස් වෙයි
Monday, 20 December 2021 - 8:45 | Views - 1,300
කාන්තාවන්ට නීත්‍යානුකූලව විවාහවීමට අවසර ලැබෙන වයස් සීමාව අවුරුදු 18 සිට විසි හතර දක්වා ඉහළ දැමීම සඳහා වන යෝජනාවකට ඉන්දීය රජය අනුමැතිය ලබාදී තිබෙනවා.

මෙම යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවීමෙන් පසුව 2006 දරණ ළමා විවාහ තහනම් කිරීමේ පනතට විශේෂ විවාහ පනතට සහ 1995 දරණ හින්දු විවාහ පනතට අලුතින් සංශෝධන එක්වනු ඇති.

මේ වනවිට විවාහ වීම සඳහා ඉන්දියාව තුළ පිරිමින්ගේ වයස සීමාව අවුරුදු 21 ක් වන අතර, කාන්තාවන් සඳහා එම සීමාව අවුරුදු 18 ක් ලෙස සටහන් වුණා.
 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top