
කැරිබියන් දූපත් හි පැවැත්වීමට නියමිතව තිබූ 2021 ලෝක රූ රැජන කිරුළ අවසන් මහා තරගය කොරෝනා රෝගය හේතුවෙන් කල් දැමීමට සංවිධායකයෝ තීරණය කර තිබෙන විදෙස් ආරංචි මාර්ග පවසනවා.
තරගාවලියේ අවසන් තරගයට එක්වීමට සිටි අපේක්ෂිකාවන් රැසකට කොවිඩ් වෛරසය ආසාදනය වීම ඊට හේතු වී තිබෙන බවයි ඔවුන් සඳහන් කර තිබුනේ.
ඉන්දියානු අපේක්ෂිකාවක් වන මනසා වරනාසි ඇතුළු සුරූපිනියන් 17දෙනෙකුට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ මේ වන විට ඇය සුළු සෙම්ප්‍රතිශ්‍යා තත්වයකින් පෙලෙන බවයි.
කෙසේ වෙතත් මේ හේතුවෙන් ඇය කැරිබියන් දූපත් හි නිරෝධායනය ට යොමුකර ඇති බවද වැඩිදුරටත් සඳහන්.
උපුටා ගැනීම - දිවයින
55 Views
218 Views
116 Views
102 Views
87 Views
103 Views
98 Views
69 Views
144 Views
84 Views
106 Views
172 Views
203 Views
669 Views