අ.පො.ස උසස් පෙළ විභාගයේ කාලසටහන
Friday, 17 December 2021 - 10:15 | Views - 817
2022 වසර පෙබරවාරි මස 07වැනිදා සදුදා සිට මාර්තු මස 05 වැනිදා දක්වා අපොස උසස් පෙළ විභාගය පැවැත් වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ සදහා වූ කාලසටහන නිකුත් කර ඇති අතර එය අධ්‍යාපන අමාත්‍යංශයේ වෙබ්අඩවිය ඔස්සේ ලබා ගැනීමට හැකියාව පවතින බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.
එසේ අධ්‍යාපන අමාත්‍යංශයේ වෙබ්අඩවිය ඔස්සේ ප්‍රදර්ශනය කළ කාලසටහන පහතින්....




Share This Article