එළවළු මිල ඉහළට
Friday, 17 December 2021 - 8:17 | Views - 900
කොළඹින් පිට ආර්ථික මධ්‍යස්ථානවල මාළු මිරිස් සහ අමු මිරිස් හැර අනෙකුත් එළවළු වර්ගවල තරමක මිල අඩුවීමක් දක්නට ලැබෙනවා.

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ(16)දින මාළු මිරිස් කිලෝග්‍රෑමයක සිල්ලර මිල රුපියල් 800 ක් වූ අතර, තොග මිල රුපියල් 750 ක්.

අමු මිරිස් රුපියල් 900කට ද අලෙවි වුණා.

රත්මලාන ආර්ථික මධ්‍යස්ථානයේ මාළු මිරිස් කිලෝග්‍රෑමයක සිල්ලර මිල රුපියල් 650ක් වූ අතර, අමු මිරිස් මිල රුපියල් දහසට ආසන්න වී තිබීම විශේෂත්වයක්.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මාළු මිරිස් රුපියල් 550 කට අලෙවි වී තිබූ අතර, අමු මිරිස් කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 800ට ආසන්න වී තිබුණා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top